සුවිශේෂී දක්ෂතාවයක් දක්වන්නා


මෙම අවස්ථාව වූ කලී ඉතා වැදගත් අවස්ථාවකි තමන් තෝරාගත් සුවිශේෂී පැති කඩක් උදා ජාවා තාක්ෂණය, ග්‍රෑෆික් හෝ වෙනයම් පැත්තක් පිළිබදව ඉතාමත් ගැඹුරින් ඉගෙන ගෙන ඒ පිළිබදව සුවිශේෂී විභාග වලට පෙනී සිට ඉන් සමත් වී අදාල පැතිකඩ පිලිබදව සුවිශේෂී දක්ෂතාවයක් දක්වන්නා වෘත්තීමය වශයෙන් සලකනු ලබයි
මේ සදහා අප සූදානම් විය යුත්තේ කෙසේද